Directions සීනි ලුණු පොල් හොඳින් මිශ්‍ර කරගන්න. එයට සමපෝෂ ටිකෙන් ටික එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. (අවශ්‍ය නම් පමණක් ජලය එකතු කරන්න.) අවශ්‍ය ප්‍රමාණයට අග්ගල සාදා ගන්න.